Posts

Showing posts with the label Sl Power New app

SL Power Android App

Image
SL Power Android App එක ඉතින් යාළුවනේ අද මම ඔයාලට දෙන්න යන්නේ මගේ Sl Power Youtube Channel එක වෙනුවෙන් හදපු Android App එක.Youtube එකේ channel search කරලා videos බලන්න ගියාම වෙනදේ දන්නවනේ.ඉතින් ඒ නිසා මම මේ app එක හැදුවා.ඒත් ඉතින් තාම මේක google play store එකට දැම්මේ නැහැ.ඒ නිසා app එක ඕනේ අය පහළ තියෙන link එක click කරලා download කරගන්න. THNX ALL.